Looking for a caring & lovely boyfriend 💞
උස 5’5”
සුදු, සාමන්ය පවුලක ඉන්න, ටිකක් open-minded ගෑනු ළමයෙක් 
Private campus එකක Information Technology degree එක අවසන් වසරේ හදාරනවා.
මේ දවස්වල intern එකක් හොයන ගමන්, CLOON brand එකට small business එකක් (stand හදන)ත් කරගෙන යනවා 

මට ඕනේ —
• මාව තේරුම් අරගෙන support කරන
• මගේ goals වලට උදව් කරන
• මට වඩා උගත්, mature කෙනෙක් නම් හොඳයි කියලා හිතනවා 
• උස 5’6” – 5’9” අතර නම් perfect 
ටිකක් overthink කරනවා…
නමුත් හරිම ආදරණීය, caring ගෑනු ළමයෙක් 




