Looking for a loving boyfriend
Looking for a loving boyfriend
මම 2003 ගෑනු ළමයෙක්
දැනට job එකක් කරන ගමන් degree එකකුත් කරනවා
සමහර අය කියනවා මම ලස්සනයි කියලා. Cute කියලත් කියනවා. මට කිසිම idea එකක් නෑ ඒක ගැන. ඒවුනාට average look එකක් තියෙනවා කියලා හිතනවා 🙂
උස හරියටම අඩි 5
කොණ්ඩෙ නම් සාමාන්‍ය ගානට දිග naturally straight කොණ්ඩයක්
හොඳ family background එකක් තියෙනවා
පොඩ්ඩක් overthinking හැබැයි loyal
affairs දෙකක් තිබිලා තියෙන හින්දා මම කැමතියි කලින් affairs තිබිලා breakup වුන කෙනෙක්ට
මම හොයන්නෙ 2000 - 2003 අතර කෙනෙක් (90 ගණන් වල අයත් සලකා බලන්න පුලුවන් 😁)
Appearance එක මට set වුනොත් ඇති
දැනට degree එකක් කරන හරි හොඳ job එකක් කරන කෙනෙක් නම් හොඳයි 🙃
Kandy හරි Colombo, Gampaha වගේ නම් ගොඩක් හොඳයි



