marriage proposals sri lanka
Looking for a boy friend
Hii
Looking for a boy friend
2000(25y) girl කෙනෙක් 
මාතර දිස්ත්රික්කයේ .
මම දැනට ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා.
උස 5"2
සිංහල බෞද්ධ
මට තලෙලු හමක් තියෙන්නේ..කැත නෑ ගොඩක් ලස්සන හොයන අය නම් කතා කරන්න එපා 
එ වගෙම හොද family background එකක් තියෙනවා.
මම ගොඩක් travel කරන්න,filme බලන්න එහෙම කැමති..
මම හොයන ඔයා...
1997-2000 අතර වෙන්න ඔනී..
Engineering ,it, managment මොන field එකේ උනත් ප්රශ්නයක් නැ..
මං ගැන හොයලා බලන් මගේ වැඩ වලටත් උදව් කරගෙන් අනාගතය ගැන හිතන කෙනෙක්
Ex ලා ගැන හිතන්නැති කෙනෙක් වෙන්න ඔනී..



